Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම් කිරීම ගැන විපක්ෂ නායකගේ විරෝධය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, X ගිණුමේ සටහනක් තබා ඇත.

වැඩ තහනමට පෙර කරුණු විමසීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳව විපක්ෂ නායකවරයා විසින් මෙහිදී මතුකර තිබේ. එසේ කටයුතු නොකිරීම හරහා පෞද්ගලික පළිගැනීමක් පිළිබඳව සැකයක් මතු වීම සාමාන්‍ය ස්වභාවය බවත් එවැනි කටයුතු සිදුකිරීම භයානක බවත් ඔහු x පණිවිඩයේ සඳහන් කර ඇත.

Related posts

மழையுடனான காலநிலை மேலும் அதிகரிப்பு

Mohamed Dilsad

வர்த்தகர் ஒருவரிடம் இலஞ்சம் பெற்றமை குறித்து மீண்டும் விளக்கமறியலில் வைக்கப்பட்ட உத்தியோகஸ்தர்

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment