Trending Newsඑසැන පුවත්දේශීයවැලිකඩ බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 16ක් සොයා ගනී by Editor OJanuary 19, 2026January 19, 2026057 Share0 වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් නියමූ රැඳවුවන් සිටින වාට්ටුක තිබී ජංගම දුරකථන 16ක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. බන්ධනාගාර බුද්ධි අංශය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඒවා සොයාගෙන ඇත. එම වාට්ටුවේ රැඳවුවන් 150ක් පමණ රඳවා සිටින බවද පැවසේ.