දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ රෝහල් පද්ධතිය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රෝහල් වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ රෝහල් උපකරණ ලබා දීම සිදු කෙරේ.
ඒ යටතේ කරවනැල්ල රෝහලට ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ඒ අනුව, Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් රෝහලට පරිත්‍යාග කෙරිණ.
එම අවස්ථාව ට රෝහලේ පුධාන වෛද්‍ය නිලධාරී, හෙද කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ.


