Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවේ සියලු වගකීම් රාජ්‍ය නිලධාරීන් මත පටවා ආණ්ඩුව ට අත පිහිදාගන්න බැහැ – එජාප මහලේකම් තලතා අතුකෝරල

හදිසි ආපදා තත්ත්වයේදී, ආණ්ඩුව සිය වගකීම් පැහැර හැර ඇති බවත්, සියලු වගකීම් රාජ්‍ය නිලධාරීන් මත පටවා පාලකයන්ට අත පිසදා ගත නොහැකි බවත්,.එජාප මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය. මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඇය එසේ ප්‍රකාශ කළාය.

වත්මන් ආණ්ඩුව අත්තනෝමතික ලෙස අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවන බවත්,. ආපදා තත්ත්වයේදී   ජීවිත හානි අවම කර ගැනීමට ඉඩ තිබූ බවත් ස්වභාවික ආපදා වැළැක්විය නොහැකි වුවද තොරතුරු ලැබී තිබූ පසුබිමක එහි හානිය අවම කර ගැනීමට අවස්ථාව තිබූ බව ද තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.

Related posts

புதிய இணையதளம் ஒன்றை அறிமுகம் செய்த இலங்கை பொலிஸார்

Mohamed Dilsad

ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

Drug lord Joaquin “El Chapo” Guzman extradited from Mexico to US – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment