Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් හානිවූ මාර්ගවලින් සියයට 85%ක් වාහන ධාවනය විවෘතයි..!

ආපදාවෙන් අව­හිර වූ මාර්ග­ව­ලින්  85%කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් මේ වන විට විවෘත කර ඇතැයි මාර්ග සංව­ර්ධන අධි­කා­රිය සඳහන් කරයි.

ආප­දා­ව­ලින් හානි වූ සිය­ලුම මාර්ග ඉදිරි සති­යේදී රථ­වා­හන ධාව­නය සඳහා විවෘත කිරී­මට බලා­පො­රොත්තු වන බව එහි අධ්‍යක්ෂ ජන­රාල් විමල් කණ්ඩම්බි මහතා ප්‍රකාශ කළේය..

.

Related posts

Ryan Reynolds To Attend A “Shotgun Wedding”

Mohamed Dilsad

Khan Sheikhoun: Syria rebels pull out of key town after five years

Mohamed Dilsad

Port city will kick start by coming June

Mohamed Dilsad

Leave a Comment