Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කැරට් කිලෝව 4000යි ; ලීක්ස් කිලෝව 4000යි

වෙළඳපළේ ආහාර ද්‍රව්‍යවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

සුපිරි වෙළද සැල්වල සාමාන්‍ය ඉහළ යාමක් දක්නට ලැබුණත් ඊට වඩා තුන් හතර ගුණයක ඉහළ යෑමක් සාමාන්‍ය වෙළඳපොළේ දක්නට ඇත.

ඇතැම් ස්ථානවල කැරට් කිලෝවක මිල රුපියල් හාරදහස වැනි ඉහළ මිලකටත් ලීක්ස් කිලෝවක් රුපියල් තුන්දහස් දෙසීයක් වැනි මිලක් දක්වාත් ඉහළ දමා තිබේ. වෙළඳුන් සඳහන් කරන්නේ ආපදාවෙන් පසු එළවළු සැපයීම ඉතා විශාල ලෙස පහත බැස ඇති බවය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් උඩරට පහතරට ගොවි බිම් විනාශ වීම නිසා ඉදිරියේදීද එළවළු සැපයීම තවත් දුර්වල ඇති බව ඔවුන් පෙන්වා දෙති.

Related posts

பயண கட்டணங்கள் 2 சதவீதத்தால் குறைக்கப்பட்டது

Mohamed Dilsad

கல்முனையில், ஏட்டிக்கு போட்டியான அறவழி போராட்டத்தை கைவிட்டு பேச்சு மூலம் தீர்வு காணுங்கள் – பாராளுமன்றில் ரிஷாத் கோரிக்கை

Mohamed Dilsad

Aaron Carter defends himself after being attacked over racial Slur

Mohamed Dilsad

Leave a Comment