Trending Newsඑසැන පුවත්දේශීය

බහාලූම් 323 විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

රේගු පරීක්ෂාවකින් තොරව බහාලූම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. .

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ක්‍රියාත්මක වන බව කථානායකවරයා අනාවරණය කළේය.

රට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන බහාලූම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනා කරනු ලැබීය.

Related posts

சுற்றுலாத்துறையின் மூலம் 238 கோடி டொலர் வருமானம்

Mohamed Dilsad

SLFP and JO to discuss running together at Local Government Elections

Mohamed Dilsad

Presidential Commission term on SriLankan and Mihin Lanka extended

Mohamed Dilsad

Leave a Comment