Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ක්‍රීඩා ඇමති සුනිල් සහ නියෝජ්‍ය ඇමති සුගත් අතර ගැටුමක්…?

ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු අතර එකට වැඩ කිරීමේ ගැටළු ඇති බවත්, ඉන් කැපී පෙනෙන නොගැලපීම ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ බව ද වාර්තා වේ.

ක්‍රීඩා නියෝජ්‍ය ඇමති ධූරය දරණ ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු පදක්කම්ලාභී සුගත් තිලකරත්නව තමන් සහභාගි වන හා සංවිධානය කරන කිසිදු කටයුත්තකට සම්බන්ධ කර නොගැනීමේ කුරිරු හා කුහක ප්‍රතිපත්තියක් සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා ඇමතිවරයා විසින් අනුගමනය කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි සඳහන් කරයි.

කිසිදු ක්‍රීඩා සංගම් නිලධාරියකුට ක්‍රීඩා ඇමතිවරයා හමුවීම අපහසු කටයුත්තක් වී ඇති ඇති බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී සුගත් තිලකරත්න තම නියෝජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වීමට ඉඩ තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

Related posts

HRCSL asks empower women in the informal sector

Mohamed Dilsad

Grade Five Scholarship Exam not compulsory in future

Mohamed Dilsad

Several flights diverted to MRIA due to inclement weather

Mohamed Dilsad

Leave a Comment