ප්‍රමුඛ පුවත 1

ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි(ඡායාරූප)

(උදයම්,ගාල්ල)  –  ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.

ආපදා සහන කටයුතු සඳහා ගොස්ම් සිටි MI-17  වර්ගයට අයත් හෙළිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙම යානය කඩා වැටීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/HELICOPTER-CRASH-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/HELICOPTER-CRASH-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/HELICOPTER-CRASH-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/HELICOPTER-CRASH-04.jpg”]

Related posts

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

විද්‍යා පීඨ පත්වීම් නීතිවිරෝධී බවට චෝදනා

Mohamed Dilsad

Leave a Comment