Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු – විදුහල්පතිවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයි

පාසල් පද්ධතියේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වෙනස් නොකළොත් වසරේ නව පාසල් වාරය ඇරඹීමට ප්‍රථම රට පුරා ගුරු – විදුහල්පතිවරුන්ගේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සූදානමින් සිටි.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවට අනුව පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීම සහ සිසුන් 50ට වඩා අඩු පාසල් වසා දැමීම වැනි යෝජනා ඉදිරිපත් වී ඇත.

මෙම තීරණ හේතුවෙන් සිසු දරුවන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අවධාරණය කරයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං මහතා ද පෙන්වා දෙන්නේ රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය අභිමතය වෙනස් නොකළහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹීමට ඔවුන්ට සිදුවන බවයි.

Related posts

Water cuts for several areas in Kandy today

Mohamed Dilsad

இலங்கை அணியின் முன்னாள் பிரபல வீரர் ஒருவருக்கு கிடைத்துள்ள வாய்ப்பு! ஆலோசகராக இலங்கை அணி வீரர்

Mohamed Dilsad

Dwight Ritchie: Australian boxer dies aged 27 after training session

Mohamed Dilsad

Leave a Comment