Trending Newsඑසැන පුවත්දේශීය

නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට අල්ලස් කොමිෂම මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම අද (17) නියෝග කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරිදින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිෂමට නියම කළේය

.

Related posts

CBFC made these CUTS before clearing Deepika Padukone’s ‘xXx: Return of Xander Cage’

Mohamed Dilsad

Executive Officers’ protest: Passport one day and normal services suspended

Mohamed Dilsad

Former Defence Secretary, IGP admitted to hospital

Mohamed Dilsad

Leave a Comment