Trending Newsඑසැන පුවත්දේශීය

නීතීඥයාට පහරදුන් පොලිස් කොස්තාපල්ට ඇප

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා අද (13) නියෝග කළේය.

Related posts

Kimono is ‘Japanese thing’: Japanese official to Kim on her shape wear line

Mohamed Dilsad

Cardinal jailed for child sexual abuse in Australia

Mohamed Dilsad

“Gota dodging Lasantha case in US by betraying the forces and country” – Shiral

Mohamed Dilsad

Leave a Comment