Trending Newsඑසැන පුවත්දේශීය

නීතිඥවරයෙකුට පහරදීම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිවේදනයක් නිකුත් කර තිබේ.

එවැනි පහරදීම් හෙලාදකින එම සංගමය සිය නිවේදනය මඟින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසයි.

එසේම මෙවැනි සිදුවීම් අනාගතයේදී සිදු නොවීම සහතික කිරීම සඳහා ද අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඉල්ලා තිබේ.

Related posts

Pakistani arrested with heroin worth Rs. 10 million

Mohamed Dilsad

පුත්තලම අරුවක්කාඩු ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කසල බැහැරකිරීමේ ව්‍යාපෘතියට විරුද්ධව පැවති විරෝධතාවය

Mohamed Dilsad

ආචාර්ය අශෝක රංවල, ආචාර්යය උපාධි සහතිකය ඉදිරිපත් නොකළට, අනිත් අය ඉදිරිපත් කළ යුතුයි – නලින්ද ජයතිස්ස

Editor O

Leave a Comment