Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හෙට (30) සංකේත වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හෙට (30) සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇත.

වැටුප් විෂමතාවය ඉවත් කිරීම සහ විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිගයට විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය දියත් කරනබව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධව මීට පෙර අවස්ථා කිහිපයකදී බලධාරීන් සමග සාකච්ඡා කළත් මෙතෙක් විසඳුමක් නොලබන නිසා ආරම්භ කරන මෙම එක් දින වැඩ වර්ජනය ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා මෙහෙයවන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බන්ධනාගාර බස්රථයක් අනතුරක : සැකකාරියන් දෙදෙනෙක් ඇතුළු 06 දෙනෙකුට තුවාල

Editor O

“ඔබතුමා ඔහොම ඉන්න – ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා – මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ”

Mohamed Dilsad

“Import tax on fruits will be increased from July” – President

Mohamed Dilsad

Leave a Comment