Trending Newsඑසැන පුවත්දේශීය

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්….!

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව කීවේය.

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා කථානායක ධුරය දැරීමටද සුදුසු නොමැති පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ කථානායකවරයා විශ්වසභංගය භාරදීම ප්‍රතික්ෂේප කරන බවට හේතු සඳහන් නොකර එය ප්‍රතික්ෂේප කළ බවය.

Related posts

විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

Mohamed Dilsad

රක්ෂිතයක් තුළ දිරාගිය කාන්තා අස්ථි කොටස්

Mohamed Dilsad

Construction to begin on Phase II of Southern Expressway

Mohamed Dilsad

Leave a Comment