ප්‍රමුඛ පුවත 1

ආපදා සහන සැලසීමට ශ්‍රී ලංකාව, ජගත් සංවිධානයේ සහාය ඉල්ලයි

(උදයම්, කොළඹ) – දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඇති වී තිබෙන ජල ගැලීම්, නාය යාම් ඇතුළු ආපදා තත්ත්වයට පිළියම් යෙදීම සඳහා සහාය වන්නැයි ශ්‍රී ලංකාව ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙලෙස හදිසි ආපදා අවස්ථාවන් හිදී යොදා ගැනෙන මුදා ගැනීම් සහ සහන කටයුතු හදිසි ප්‍රතිචාර ඒකකය ක්‍රියාත්මක කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම ජගත් සංවිධානයේ ජාත්‍යන්තර සෝදිසි සහ ජීවිතාරක්ෂක උපදේශක සේවාවේ සහාය ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

Related posts

පොලිස්පතිගේ කටහඬ සාම්පල වාර්තාව අධිකරණයට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

වියළි කාලගුණ තත්ත්වය බලපා ඇති ප්‍රදේශ වලට ඉදිරියේදී වැසි

Mohamed Dilsad

Leave a Comment