Trending Newsඑසැන පුවත්දේශීය

තුසිත හල්ලොලුව ට ඇප නැහැ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.

ඒ අනුව සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Related posts

President recalls Austria Envoy over “Unanswered phone call”

Mohamed Dilsad

கண்டி – மஹியங்கன வாகன விபத்தில் ஐவர் வைத்தியசாலையில் அனுமதி..

Mohamed Dilsad

In first, spacewalk conducted by two women: NASA TV

Mohamed Dilsad

Leave a Comment