Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයේ ප්‍රබල දේශපාලකයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට

විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්වූහ.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබදව සාකච්ඡාවක එම පිරිස සාකච්ඡා කර තිබේ.

එම ආරංචි මාර්ග පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, කාවින්ද ජයවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්. පීරිස්, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ පිරිසක් එක්ව සිටින බව සදහන්.

Related posts

அரச வைத்திய அதிகாரிகள் சங்கத்தினரின் வேலை நிறுத்தம் கைவிடப்பட்டது

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

“Sri Lanka to get more dates for this Ramadan” – Minister Haleem

Mohamed Dilsad

Leave a Comment