Trending Newsඑසැන පුවත්දේශීය

ආර්ථික වර්ධනය ගැන, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනාවරණයක්

මෙම වසරේදී 4.5%කින් පමණ ආර්ථිකය වර්ධනය සිදු වන බවට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2024 වසරේ සැප්තැම්බර් මාසයේ වාර්තාවූ අවධමනය මෙම වසරේ තෙවන කාර්තුවේදී අවසන් වන බවට අපේක්ෂා කරන බව, අගෝස්තු මාසයට අදාළ මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කරමින් මහ බැංකුව නිවේදනය කළේය.

එමෙන්ම ඉල්ලුම් තත්ත්වය වැඩිවීමත් සමඟ ලබන වසරේ මැද භාගය වන විට උද්ධමනය 5%ක ඉළක්කය වෙත ළඟා වන බව ද මහ බැංකුව පුරෝකථනය කර ඇත.

Related posts

අදානි සමාගමට රු. මිලියන 300ක වන්දියක් මහජන මුදලින් ගෙවීමට මාලිමා ආණ්ඩුව සූදානම්වෙයි…?

Editor O

Delimitation Committee Report debate on March 22

Mohamed Dilsad

மாத்தறை – பெலியத்தை புகையிரத சேவை நாளை(08) முதல் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment