Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්ගේ 20 වෙනි ගුණ සමරුව

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 20 වන අනුස්මරණ දිනය නිමිත්තෙන් ඊයේ(12) පෙරවරුවේ දානමය පින්කමක් පැවැත්විණි.

ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතන පරිශ්‍රයේ පැවැති මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සුගන්ති කදිර්ගාමර් මහත්මිය ඇතුළු ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතන පරිපාලන මණ්ඩලයේ සාමාජිකයින්ද සහභාගී වූහ. දානමය පිංකමින් අනතුරුව ලක්ෂ්මන් කදිරගාමර් පිළිරුවට අමාත්‍ය විජිත හේරත් මහතා පුෂ්පෝපහාර දැක්වූවේ ය.

Related posts

ජීවන් මෙන්ඩිස් පෙරමුණට එයි

Mohamed Dilsad

ඥානසාර හිමිට මාස නවයක ලිහිල් සිර දඬුවමක්

Editor O

சுகாதார அதிகாரிகள் தொழிற்சங்க போராட்டத்தில்

Mohamed Dilsad

Leave a Comment