Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න ට පිදුරු කවන බව ගොවි සංවිධාන කියයි.

වී මිල ප්‍රමාණවත් නොවන බව පවසමින් ගොවි සංවිධාන රැසක් ආණ්ඩුවට චෝදනා එල්ල කරති.

නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විපක්ෂයේ සිටියදී ගොයම් කෑ බැව අනුරාධපුර ගොවිජන එකමුතුවේ සභාපති සුනිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගොවියන්ගේ ප්‍රශ්න කතා කරන්න පැමිණෙන්නැයි අභියෝග කරන බවද පැවසූ ඔහු එසේ පැමිණියහොත් පිදුරු කවා යවන බවද හෙතෙම කියා සිටියේය අනුරාධපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

Maldives ex-President released on bail

Mohamed Dilsad

உலக சந்தையில் தங்கத்தின் விலை..

Mohamed Dilsad

ස්වර්ණාභරණ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාත පනවයි

Mohamed Dilsad

Leave a Comment