Trending Newsඑසැන පුවත්දේශීයබස් සඳහා ප්‍රමුඛතා මං තීරු නීතිය යළි ක්‍රියාත්මකයි by Editor OAugust 2, 2025August 2, 2025097 Share0 බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුඩ්ලර් මහතා පැවසුවේ, උදෑසන 6 සිට 9 දක්වා සහ සවස 4 සිට 7 දක්වා ගාලු පාර ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.