Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ බංකු විරෝධතාවයක්

ජාතික ආරක්ෂාව බිඳවැටීම සම්බන්ධයෙන් පවත්නා රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා බංකු ද රැගෙන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් අද (ජූලි 24) විරෝධතාවක යෙදෙන බව සිව්හෙළ ජාතික සංගමය ප්‍රකාශ කරයි.

මෙම නිහඬ විරෝධයට එක්වන්නැයි සියලු ම ජාතික සංවිධානවලට ආරාධනා කර ඇති බව එම සංගමයේ නිර්මාතෘ මැදිරිගිරියේ සිඛි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

Related posts

நாடளாவிய ரீதியில் லங்கா சதொச’வின் கிளைகளை 400 வரையில் உயர்த்த நடவடிக்கை..

Mohamed Dilsad

மட்டக்களப்பிலும் பூரண ஹர்த்தால்

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කල තවත් නාවිකයින් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment