Trending Newsඑසැන පුවත්දේශීය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට දින නියම කරයි.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එළැඹෙන අගෝස්තු මස 10 වැනි ඉරිදා දින අදාළ විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

අගෝස්තු මස 10 වැනි ඉරිදා 02 වන පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

Romesh and Tiny at the helm of Havies

Mohamed Dilsad

Prime Minister to Switzerland for World Economic Summit

Mohamed Dilsad

“Resolved differences with Sajith Premadasa”- Fonny [VIDEO]

Mohamed Dilsad

Leave a Comment