ව්‍යාපාරික

වියලි කාලගුණ තත්වයට ඔරොත්තුදෙන නව වී ප්‍රබෙදයක්

(උදයම්,කොළඹ ) – වියළි කාළගුණයට මුහුණ දිය හැකි නව තේ ප්‍රභේදයක්  හඳුන්වා දෙයි.

තලවකැලේ තේ පර්යෙෂණ ආයතනය පැවසුවේ ටී.ආර්.අයි 5000 ලෙස මෙම නව වී ප්‍රබේදය නම් කර ඇති      බවයි.

මෙම තේ ප්‍රභේදය වසර 25ක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් බව තේ පාර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

Related posts

රැකියා වෙළෙඳපොළ හෙට මහනුවරදී

Mohamed Dilsad

බිත්තර මිල 40ත්- 45ත් දක්වා යළි ඉහළට. දැන් තේරෙනවද බිත්තරේකින් රු. 8.50ක් යන්නේ කාටද…?

Editor O

2024 වර්ෂයේ සංචාරක ඉපයීම් සියයට 53%කින් ඉහළට

Editor O

Leave a Comment