Trending Newsඑසැන පුවත්දේශීය

උදය ගම්මන්පිළ, ඇමති වසන්ත සමරසිංහ ට කරන චෝදනා ඇත්තද…..?

වත්මන් මාලිමා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුව සිටින පුද්ගලයෙක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කරුණු අනාවරනය කරයි.

වෘතීය සමිතියකට අයත් දේපලක් වංචනික ලෙස අවභාවිතා කිරීම සම්බන්දයෙන් ගල්කිස්ස උසාවියේ පවරා ඇති නඩුවකට අදාලව වසන්ත සමරසිංහ මහතා මෙසේ අත්අඩංගුවට ගත යුතු වුවද මේ දක්වා එය සිදු කිරීමට පොලීසිය අපොහොසත් වී ඇතැයි ගම්මන්පිල මහතා සදහන් කරයි.

මාලිමා රජයේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගාරාධිපති රන්ජන් ජයලාල් යන මහත්වරුන්ද පාර්ශවකරුවන් වන මේ ආන්දෝලනාත්මක ගණුදෙුනව සම්බන්ධයෙන් සම්පුර්ණ කරුණු අඩංගු හෙළිදරව්වක් සිය යූටියුබ් නාලිකාව මගින් සිදු කරමින් උදය ගම්මන්පිල මහතා මේ අදහස් පල කර සිටියේය.

මීට අමතරව සහල් අර්බුදය, උතුරේදී ධීවර ඇමතිවරයාට එල්ලවූ විරෝධය පිටුපස ක්‍රියාත්මක වූ බලවේග, යලි ඇතිවූ රේගුවේ බහාලුම් තදබදය, සූර්ය බලශක්තියට මාලිමාවෙන් කුඩම්මාගේ සැලකිලි ලැබීමට හේතුව, ඉරාන ඊශ්‍රායල සටන් විරාමයේ නවතම තොරතුරු ඇතුළු කාලීන තොරතුරු රැසක් මෙම වැඩසටහනේදී සාකච්ඡාවට බුදන් විය.

සම්පුර්ණ වැඩසටහන මෙතනින්

Related posts

ජනාධිපතිවරයෙක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමට තිබූ අවස්ථාව අහිමි වුණා – මනූෂ නානායක්කාර

Editor O

விபத்தின் காரணமாக 8 பேர் உயிரிழக்கும் சோகம்

Mohamed Dilsad

President’s former Chief of Staff & former State Timber Corp Chairman released on bail

Mohamed Dilsad

Leave a Comment