Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ සිටි කාලයේ ගිය විදේශ සංචාර ගැන විමර්ශනයක්…?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටි සමයේදී සිදුකරන ලද පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (24) දැනුම් දී තිබේ.

මෙම විමර්ශනයට අදාළ සවිස්තර වාර්තාවක් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත භාරදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පැවසුවේ පොදු දේපළ පනත යටතේ අදාළ විමර්ශනයක් සිදුකරන බවයි.

Related posts

Special urgent Cabinet meeting today (Update)

Mohamed Dilsad

In neighbourhood-first policy, Modi to visit Sri Lanka this Sunday

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය බොහොම දුර්වල එකක් ඇමති රන්ජන් කියයි.

Mohamed Dilsad

Leave a Comment