Trending Newsඑසැන පුවත්දේශීය

හම්බන්තොට මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි හම්බන්තොට මහ නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද (23) සමගි ජන බලවේගයට හැකි වුණි. හම්බන්තොට නගර සභාවේ මංගල සැසිවාරය අද පැවැත්වුණි. 

එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ. ගාමිණි මහතා හම්බන්තොට නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගැණුනි.

Related posts

Weerawansa granted bail by Colombo Fort Magistrate’s Court

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

2018 Budget: Day 3 of the Committee Stage Debate today

Mohamed Dilsad

Leave a Comment