Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ විශාලම ත්‍යාග මුදල ජයග්‍රහණය කරයි

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර්  2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි. මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තැබුවේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.

Related posts

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය ගැන නීතීඥ මනෝජ් ගමගේගෙන් ප්‍රකාශයක්

Editor O

ගල් අඟුරු සංචිත ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

No Sunday Dhamma school until schools reopen

Mohamed Dilsad

Leave a Comment