Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුව කරන්නේ වෛරය, ද්වේෂය, පළිගැනීම, බලහත්කාරය පදනම් කරගත් දේශපාලනයක් – ආචාර්ය චන්න ජයසුමන

වත්මන් ආණ්ඩුව වෛරය, ද්වේෂය, පළිගැනීම, බලහත්කාරය පදනම් කරගත් දේශපාලනයක නිරත වන බවත් මෙය ඉතිහාසයේ අයහපත්ම පාලන යුගයක් බවත් සර්වජන බලය උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විශ්වාසා පරමා ඥාතී යැයි බුදු දහමේ ඉගැන්වුවද රට භාර දී ඇත්තේ කිසිමේත් විශ්වාස කළ නොහැකි පිරිසක් අතට බවයි.

76 වසරක ශාපයක් ගැන කතා කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අලුත් වැඩක් කිරීම කෙසේ වුව ද රට පැවති තත්ත්වයෙන් පහළට ඇද නොදමා තබා ගියහොත් ප්‍රමාණවත් යැයි ජනතාව දැන් සිතන බව ද චන්න ජයසුමන පෙන්වා දෙයි.

කඩුවෙල නගර සභාවේ සර්වජන බලය ඇතුළු සභිකයන් පිරිසක් දිවුරුම් දීමේ උත්සවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Related posts

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

Mohamed Dilsad

அரசாங்கம் போதை ஒழிப்பு நடவடிக்கைகளை கடுமையான சட்ட திட்டங்களுடன் நடவடிக்கை மேற்கொண்ட போதிலும் நிலைமைகள் குறையவில்லை

Mohamed Dilsad

ஜனாதிபதி தலைமையில் இன்று(10) விசேட கலந்துரையாடல்

Mohamed Dilsad

Leave a Comment