Trending Newsඑසැන පුවත්දේශීය

ජූලි මාසයට නියමිත බස්ගාස්තු සංශෝධනය ගැන ගැමුණු විජේරත්නගෙන් ප්‍රකාශයක්

ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ජුලි මාසයේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම ප්‍රායෝගික නොවන බවය. කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.

Related posts

අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගිය ලාංකික හෙද පිරිසක් සිරවෙයි

Mohamed Dilsad

Special Presidential Commission to review Public Sector salaries commence duties today

Mohamed Dilsad

ලක්මාලි හේමචන්ද්‍ර ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට පැමිණිල්ලක්

Editor O

Leave a Comment