Trending Newsඑසැන පුවත්දේශීය

පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන්වහන්සේ අපවත්වෙති.

ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේනමක් වූ පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන්වහන්සේ අද(29) දහවල් අපවත් වූහ. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කලක සිට රෝගී තත්වයෙන් පසු වූ උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ. දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානය නිර්මාණය කල උන්වහන්සේ මෙරට තරුණ ප්‍රජාව ආගමානුකුල මාර්ගයට යොමුකිරිම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීය.

රූපවාහිනී නාලිකාවල සේම, ගුවන්විදුලියේ ද ජනප්‍රිය සහ දක්ෂ ධර්ම කථිකයෙකු වූ උන්වහන්සේ ඇසුරෙහි හැදී වැඩුණු භික්ෂු පරපුර ද අතිමහත්ය.

Related posts

கஞ்சிபான இம்ரான் அரச இரசாயன பகுப்பாய்வு திணைக்களத்தில் முன்னிலை

Mohamed Dilsad

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

120,000 Jobs in fisheries sector by 2019

Mohamed Dilsad

Leave a Comment