Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රදේශ කිහිපයකට නාය යෑම්, අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්කට අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යෑම් ඇතිවීමේ අවධානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කය. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, යටියන්තොට සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (27) පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බවයි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේ දී රට වෙනුවෙන් තීරණයක් ගන්නවා – ඇමති නිමල් සිරිපාල

Editor O

சர்வதேச நாணய நிதியம் இலங்கைக்கு மேலும் பத்து கோடி 72 லட்சம் அமெரிக்க டொலர் நிதியுதவி

Mohamed Dilsad

Indian women’s team to hosts England for three ODIs and three T20Is

Mohamed Dilsad

Leave a Comment