Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මත්තල ගුවන්තොටුපළ ගැන ආණ්ඩුව තීරණයක් ගනී

මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය කිරීමට හා එහි සෘජු, වක්‍ර ගුවන්සේවා ව්‍යාපාර පිහිටුවීමට නව ආයෝජකයන් කැඳවීමට රජය සැලසුම් කර තිබේ. ඉන්දීයව සහ රුසියාව ඒකාබද ව්‍යාපාර යෝජනාවද යළි සලකා බැලීමටද රජය කැමැත්තෙන් සිටී.

එමෙන්ම මෙම නව වැඩපිළිවෙළ අංශය හත් අංශ හතක් යටතේ සිදු කිරීමටද යෝජනා වී ඇත.

මත්තල ගුවන්තොටුපළ ඉන්දීය හා රුසියානු සමාගම් වලට වසර තිහක කාලයක් සඳහා පැවරීමට පසුගිය වසරේ ප්‍රේල් මාසයේදී කැබිනට් මණ්ඩලයද අනුමත කර තිබින.

Related posts

சுவையான சேமியா உப்புமா செய்வது எப்படி?

Mohamed Dilsad

கட்சி தலைவர்களின் கூட்டம் சற்று முன்னர் ஆரம்பம்…

Mohamed Dilsad

பௌத்த தேரர் ஒருவர் உட்பட 8 பேர் கைது

Mohamed Dilsad

Leave a Comment