Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති දුමින්ද දිසානායක අත්අඩංගුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අඟහරුවාදා මෙම ගිනිඅවිය හමුවූ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි සඳහන්.

Related posts

11 வயது சிறுமி விஷம் அருந்திய கொடுமை…

Mohamed Dilsad

Showers or thundershowers expected in the evening

Mohamed Dilsad

සංචාරකයන්ට හඳුන්වාදෙන Taxi App එක

Mohamed Dilsad

Leave a Comment