Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් ලබන සඳුදා අල්ලස් කොමිෂමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

Related posts

இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

பட்டதாரிகளின் பிரச்சினையை தீர்க்க எந்த எல்லைக்கு வேண்டுமானாலும் செல்லத் தயார்- கிழக்கு மாகாண முதலமைச்சர்

Mohamed Dilsad

பிரபல பாலிவுட் நடிகர் படத்தில் நித்யா

Mohamed Dilsad

Leave a Comment