Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර සහාය ගන්නවා – බිමල් රත්නායක

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය එළඹෙන පාර්ලිමේන්තු දිනකදී දෙවන දිනටත් පැවැත්වීමට අද (10) දිනයේ සභාවේ එකඟතාව පළවිය. පාර්ලිමේන්තුව යළි මැයි මස 8 වනදා රැස්වීමට නියමිතය

Related posts

රට තුළ අලුතින් කර්මාන්ත ශාලා රැසක් – පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්

Editor O

More than 1.25 million foreigners arrested in KSA for flouting residential, labor laws

Mohamed Dilsad

Navy crowned Dialog Rugby Inter Club 7’s champions for the first time

Mohamed Dilsad

Leave a Comment