Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආණ්ඩුව විසින් මිලියන 80,000ක ණයක් ගනී

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 09 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී රුපියල් මිලියන 80,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීම සිදුවනු ඇති.

Related posts

Windy condition expected to strengthen – Met. Department

Mohamed Dilsad

திகன பிரதேசத்தில் மீண்டும் அட்டகாசம்-அமைச்சர் ரிஷாட்

Mohamed Dilsad

1 – 5 வரையான மாணவர்களுக்கு 13ஆம் திகதி பாடசாலை ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment