Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මේ වසරේ පළමු මාස 03ට අලුත් වාහන 37,000ක් ලියාපදිංචි කරලා.

මේ වසරේ මුල්මාස තුනේදී යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන තිස්හත්දහස් හාරසිය හැටතුනක් (37,463ක්) වන ලියාපදිංචි කිරීම් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.

යතුරුපැදි 33,992ක්, මෝටර් රථ 530ක් (ජනවාරි 111ක්, පෙබරවාරි 92ක්, මාර්තු 327ක්, ත්‍රිරෝද රථ 195ක්) ඇතුළු කාණ්ඩ 20ක් යටතේ ගැනෙන වාහන මෙසේ ලියාපදිංචි කර තිබේ.

2024 වර්ෂයේ දී වාහන 74,410ක් නව ලියාපදිංචි කිරීම් යටතේ වාර්තා වී ඇති අතර මෝටර් රථ 1644ක්, යතුරුපැදි 65,289ක්, ත්‍රිරෝද රථ 83ක් ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ මෙම වාහන ලියාපදිංචි කර ඇත.

Related posts

Protect The Oil: Trump’s Top Priority In The Middle East

Mohamed Dilsad

Premier to sign MOUs during the Vietnam visit

Mohamed Dilsad

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වේ

Mohamed Dilsad

Leave a Comment