Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක සහ හිටපු කතානායක කියන කතාව

තමන් හේනේගම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් බවත් එහි උත්සවයකට සහභාගි වූයේ ආදි ශිෂ්‍යයන්ගේ ආරාධනාව මත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සඳහන් කරයි. මින් පෙරද ආදි ශිෂ්‍යයන් එක්වන සෑම අවස්ථාවකම තමන් පාසල සමඟ සමීප කටයුතු කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

පාසල්වල උත්සව සඳහා යාමට එපා යයි නීතියක් පනවා නැති බවද පැවසූ ඔහු අදාළ උත්සව සම්බන්ධයෙන් විදුහල්පති සමග සාකච්ඡා කර ඊට සම්බන්ධ විය හැකි බවද කියා සිටී. මාධ්‍ය විසින් අදාළ සිදුවීම ගැන සිදුකළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතු ප්‍රශ්නයේදී කථානායක ජගත් වික‍්‍රමරත්න මහතා කියා සිටියේ හිටපු කතානායක අශෝක රන්වල මහතා එම උත්සවයට සහභාගි වූයේ ව්‍යවස්ථාවේ දායකයේ ප්‍රධානියා වන කතා නායකවරයා ලෙස මිස දේශපාලයි පක්ෂයක් නියෝජනය  කරමින්  නොවන බවයි.

Related posts

Security Forces join Dengue eradication programme

Mohamed Dilsad

வெடிபொருட்கள் என சந்தேகிக்கப்படும் பொதி மீட்பு

Mohamed Dilsad

JLaw, hubby step out on one-month wedding anniversary

Mohamed Dilsad

Leave a Comment