Trending Newsඑසැන පුවත්දේශීය

තෙල් බෙදුම්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට අද (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එහි උප සභාපති කුසුම් සඳනායක සහ ශාන්ත සිල්වා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

මෙම නියෝජිතයින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ ප්‍රයත්නයක නියැලෙස බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ලැබී තිබුණි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

கொழும்பில் இடம்பெறும் இந்திய சுதந்திர நிகழ்வில் உஷா உதுப்பின் இசைநிகழ்ச்சி

Mohamed Dilsad

ගෝඨාභයගේ ඉල්ලීමට අතුරු තහනම් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment