Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

යුක්‍රේනයට දෙන ආධාර අත්හිටුවීමට ඇමරිකාවෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. පසුගිය සතියේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැටුම් නතර කර සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බවට අමෙරිකානු ජනාධිපතිවරයා යුක්‍රේන ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබීය. ඒ අනුව අදාළ අරමුණ කරා ගමන් කිරීමට බලකිරීමක් වශයෙන් අමෙරිකාව විසින් යුක්‍රේනයට ලබාදෙන හමුදා ආධාර සියල්ල අත්හිටුවීමට තීරණය කර ඇති බව ධවල මන්දිරය සඳහන් කර ඇත.

Related posts

மியான்மர் அரசு இனப்படுகொலையில் ஈடுபடவில்லை – ஆங் சான் சூகி

Mohamed Dilsad

ඛාණ්ඩ 2 ක් යටතේ භාණ්ඩගාර බැඳුම්කර නිකුතුවක් සිදු කෙරේ

Mohamed Dilsad

US GSP expiry only a routine change

Mohamed Dilsad

Leave a Comment