Trending Newsඑසැන පුවත්දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට, යූටියුබ්කරුවෙක් නොසන්සුන්තාවක් ඇති කිරීමේ උත්සාහයක

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද උදෑසන කැඳවා තිබිණ. ශ්‍රී ලංකා ගුවන් සමාගම සිදු කරන ලද එයාර් බස් ගණුදෙනුවකට අදාළව ප්‍රකාශයක් ලබාදීමටය.

එම අවස්ථාවේ දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසළ රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් සහ යූ ටියුබ් කරුවෙක්, අතර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් එම ස්ථානයේ තරමක උණුසුම්කාරී තත්ත්වයක් හට ගැණින.

අනතුරුව පොලීසිය මැදිහත්වීමෙන් පසු තත්ත්වය පාලනය කෙරුණු අතර අදාළ පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුනා.

Related posts

Kartarpur Corridor

Mohamed Dilsad

Winds and rainfall decreases over the island – Met Department

Mohamed Dilsad

පකිස්ථානයේ 75 වන නිදහස් දිනය ශ්‍රී ලංකාවේදී සමරනු ලබයි

Mohamed Dilsad

Leave a Comment