Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින් තරගකිරීමට තීරණය කර තිබේ.

ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී මෙම තීරණය ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.

Related posts

Ronnie Leitch passes away in Australia

Mohamed Dilsad

சூரியவௌ மைதானம் புனரமைப்பு

Mohamed Dilsad

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව සංවිධානය කළ ලේ දැන් දීමේ කඳවුර සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad

Leave a Comment