ප්‍රමුඛ පුවත 1

පැය 18 ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)  –  හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10 සිට පැය 18ක කාලයක් කොළඹ 2, කොළඹ 3 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල සම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මේ හේතුවෙන් එම කාලය තුළ කොළඹ 8, කොළඹ 10,  තිඹිරිගස්යාය සහ හැව්ලොක් පාර යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයෙන බවයි.

Related posts

ජනාධිපති ධූර අපේක්ෂකත්වයේ ගැටළු පිළිබදව එජාපය එකගතාවයකට

Mohamed Dilsad

“විල්පත්තු වනය විනාශ කරන බව චෝදනා කිරීම අමූලික බොරුවක් ” – අමාත්‍ය රිෂාද් බදියුදීන්

Mohamed Dilsad

ගතවූ මාස හත තුල අපරාධ නඩු 4390 ක විමර්ශණ අවසන්

Mohamed Dilsad

Leave a Comment