ප්‍රමුඛ පුවත 1

පැය 18 ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)  –  හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10 සිට පැය 18ක කාලයක් කොළඹ 2, කොළඹ 3 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල සම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මේ හේතුවෙන් එම කාලය තුළ කොළඹ 8, කොළඹ 10,  තිඹිරිගස්යාය සහ හැව්ලොක් පාර යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයෙන බවයි.

Related posts

සුනාමියට වසර 14 යි .මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් රකින ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

සාමනේර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

වෛද්‍ය පාදෙණියගේ ඉල්ලීම ඉවතට

Mohamed Dilsad

Leave a Comment