Trending Newsඑසැන පුවත්දේශීය

සීගිරියේ රෑට විදුලි පහන් දැල්වූයේ නැහැ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

සීගිරිය පර්වතය විදුලි ආලෝක යොදා ගනිමින් රාත්‍රී කාලයේදී ආලෝකවත් කර ඇති බවට සමාජ ජාල වල පළවන ඡායාරූප අසත්‍ය බව බුද්ද ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සීගිරිය සංචාරකයන් සඳහා රාත්‍රී කාලයේද විවෘත කර තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

Related posts

දේශ​ප්‍රේමී ජනතා ව්‍යාපාරය, රට විනාස කළ විදිය දැන ගන්න බටලන්ද කොමිෂන් සභා වාර්තාව කියවන්න – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

நிதி மற்றும் பொருளாதார விவகார அமைச்சின் செயலாளர்

Mohamed Dilsad

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment