Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කර්මාන්තශාලාවක් මතට ගුවන් යානයක් කඩා වැටෙයි.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මතට, කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය ඊයේ (02) කඩා වැටී ඇති අතර කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනාගෙන් 8 දෙනෙකුට එම ස්ථානයේම ප්‍රතිකාර ලබාදී ඇති බවත් ඉතිරි 10 දෙනා රෝහල් ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. මියගිය පුද්ගලයන් කවුරුන්දැයි තවමත් හඳුනාගෙන නොමැති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

Related posts

Pay special attention to the Yashodara Balika incident: Sobitha Thera

Mohamed Dilsad

ரயில் ஊழியர்கள் மீண்டும் பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

Army Commander before PSC

Mohamed Dilsad

Leave a Comment