Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලුණු ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රට තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේ දී දේශීය වෙළෙඳපොලේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතාව සදහාවන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබේ.

ඒ සදහා පිළියමක් ලෙස සකස් කර වෙළෙදපොලට සැපයීම පිණිස පවතින තීරු බදු අනුපාතය අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්ට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයින් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්ට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව 2025.01.31 දින හෝ ඊට පෙර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳ පොලට සැපයීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Related posts

புற்றுநோய் பாதிப்பில் இருந்து மீண்ட நடிகர் இம்ரான் ஆஸ்மியின் மகன்

Mohamed Dilsad

Govt. requests parents to send children to school from tomorrow

Mohamed Dilsad

Former Prisons Commissioner Emil Ranjan further remanded

Mohamed Dilsad

Leave a Comment