Trending Newsඑසැන පුවත්දේශීය

දිස්ත්‍රික් 04ක ට, නායයෑම් පිළිබඳ රතු නිවේදන

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

අද පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක් සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බව සඳහන්.

මහනුවර දිස්ත්‍රික්කය : – මැදදුම්බර, උඩුදුම්බර, උඩුනුවර, දොළුව, පහතහේවාහැට, හාරිස්පත්තුව, පාතදුම්බර, යටිනුවර, දෙල්තොට, ගඟවටකොරළය, උඩපළාත

කෑගල්ල දිස්ත්‍රික්කය :- අරණායක, මාවනැල්ල, යටියන්තොට,

මාතලේ දිස්ත්‍රික්කය :- උකුවෙල, අඹන්ගඟකෝරළය, නාවුල, විල්ගමුව, යටවත්ත, පල්ලෙපොල, මාතලේ, රත්තොට, ලග්ගල, පල්ලේගම

නුවරඑළිය දිස්ත්‍රික්කය :- වලපනේ,

Related posts

அமைச்சர் ரிஷாட் பதியுதீனின் கரங்களைப் பலப்படுத்துவேன்

Mohamed Dilsad

Shreya and Sonu come together for love song

Mohamed Dilsad

நீர்த்தேக்கங்களின் வான் கதவுகள் திறப்பு

Mohamed Dilsad

Leave a Comment